Tharindu N Mithila - Kimado Mahade Bandune lyrics

Published

0 162 0

Tharindu N Mithila - Kimado Mahade Bandune lyrics

කිමදෝ මහදේ බැඳුනේ... සොඳුරුයි අප ඒ කී කතා - මතකයි අද වාගේ එදා... සමගින් ඔබ මා පෙම් කරා - සිහිවෙයි මා හට සෑමදා... ඔබගේ දැහැනින් මිදිලා - අදටත් මහදේ වෙළිළා... තවමත් අන්දුරේ රැන්දිලා... ඔබමයි හදට ලන් වූයේ - ඔබමයි මගෙන් වෙන් වූයේ... කිමදෝ මහදේ බැඳුනේ... පෙරදා ඔබට ලන් වීලා - ඔබ තුරුළේම මා උන්නා.... කිමදෝ මහදේ බැඳුනේ... නගරේ මන් මාවත් පුරා - සෙව්වේ ඔබෙ රූමයි එදා... ඔබෙ ආදරයෙන් මත් වෙලා - තිබුනේ මා හද සෑමදා... ඔබගේ දැහැනින් මිදිලා - අදටත් මහදේ වෙළිළා... තවමත් අඳුරේ රැන්දිලා... ඔබමයි හදට ලන් වූයේ - ඔබමයි මගෙන් වෙන් වූයේ... කිමදෝ මහදේ බැඳුනේ... පෙරදා ඔබට ලන් වීලා - ඔබ තුරුළේම මා උන්නා.... කිමදෝ මහදේ බැඳුනේ...//