Prasa Kg - Cannabis Nidahasa (කැනබිස් නිදහස) Mixtape lyrics

Published

0 359 0

Prasa Kg - Cannabis Nidahasa (කැනබිස් නිදහස) Mixtape lyrics

[Hook: Prasa Kg] අරක්කු ගාගන්නෙ හරක් ගු අරක්කු ගාගන්නෙ හරක් ගු අරක්කු ගාගන්නෙ හරක් ගු කැනබිස් නිදහස ඇයි තව පරක්කු [Verse 1: Prasa Kg] මෙක සුඹාදර්මෙට කතිරෙ සංස්කෘතියක් මං දෙන්නෙ ජොයින්ට් නිදහස පැතිරෙන සෘතියක අකෘතියක් දෙන්නම් කංස ගැන කියල මිනිස්සු මැරිලනැ ලොකෙ ජොයින්ට් එක දාල ගංජා කිව්වම මවනව හොරෙක්ව මනසෙ මංචං කරල අදහස දාල ඔලුවලට අරක්කු බිල බල්ලො වගෙ බිරුවට ජොයින්ට් දාන උන් ඉන්නෙ පාඩුවෙ අහසෙ [Hook: Prasa Kg] අරක්කු ගාගන්නෙ හරක් ගු අරක්කු ගාගන්නෙ හරක් ගු අරක්කු ගාගන්නෙ හරක් ගු කැනබිස් නිදහස ඇයි තව පරක්කු [Verse 2: Prasa Kg] අරක්කු කුඩ සිගා මරනව මිනිස්සු ජොයින්ට් එක සිරා හදනව මිනිස්සු නොරිස්සන උඹලට හිතෙයි මෙකට පිස්සු මදුවිතෙයි උඹලයි එකතු උනොත් තමයි සත්තු බයිල නෙමෙ කිව්වෙ ගංජා ගහල බොබා විස්කි හොදා කසිය ගැහුමද බෙබා නීතිය ඇයි පෙන්නන්නෙ බබා සුබා දහමට තහනම තබා අ දැන් SG නෙමෙ හැමතැනම KG පැතිරිල ඇත්ත KG නෙමෙ කෘමි නාශක සුවද ඉතිරිල බිස්නස් කරන්නෙ ලොකු අය හෙනට නීතියෙන් අල්ලන්නෙ ගහන අය එමට කොල්ලො ගහනව නිතියෙන් හැන්ගිල තරුනය දැන දැන කෘමිනාශක වලින් වැහිල රටෙ ලුකු උන්ට හොද බඩු කුශ් අපෙ පොඩි උන්ට ගු බඩු පුස් [Hook: Prasa Kg] අරක්කු ගාගන්නෙ හරක් ගු අරක්කු ගාගන්නෙ හරක් ගු අරක්කු ගාගන්නෙ හරක් ගු කැනබිස් නිදහස ඇයි තව පරක්කු [Verse 3: Prasa Kg] ලොකෙ අනිත් රටවල් වල ගන්නෙ කඩෙන් අස්සෙම ගහනව එත් සිගරට් තහනම් අඩේ පිලිකා කාරක සිගා අරක්කු වහනම් පිලිකා නාශක pure මල් ඇයි තහනම් ගූ බඩු විතරයි රටෙ තියෙන්නෙ බැහැල අරක්කු දාල සීනි දාල පැනි දාල වහල ගහන එකා ගහනව කොහෙන් හරි හොයල ලීගල් වෙද්දි ජාතිය වඳ වෙලා කැහැලා මෙකයි සීන් එක KGවිකුනන්නෙ ලොක්කො උන් ගහන්නෙ KG නෙමෙ හැශිශ් මොරොක්කො පොඩි පන්තියට KG සහ ලොකල් දැන් කලෙ උන් බොන්නෙ නැ බෝතල් අරක්කු බීපු උන් කුඩු කරනව බඩු එත් අහසෙ ඉන්න උනටමයි හැමදාම නඩු දැන් කේක් කනව වගෙ පොඩි උන් කේක් කනව ජොයින්ට් ලීගල් උනානම් උන් එකෙන් ශෙප් වෙනව මෙ තරුන්‍ය හොයන්නෙ අලුත් අලුත් විස එවගෙන් ගලවගන්ඩ දෙමු ජොයින්ට් නිදහස ලිගල් උනොත් හොයගෙන ලොකෙන් එයි පෙලට පරක්වත් අහසෙ ඉදපන්ල යන්ඩ කලින් වලට බීල අමරුවෙ ඔලුව පුපුරන්ඩ වගෙ අරක්කු එවා සිගා පුලුවන් කඩෙන් ගන්ඩ එත් අව්ශද තියෙන්නෙ හොරෙන් ගන්ඩ පිස්සු කොච්චරවත් ලොකෙ මත්ඩ්ද්‍රවය නවතින්නෙ නෑලු වෙරි වෙල ගහගනිල්ල මුක්කු ජොයින්ට් දාන උන්ගෙ හිතෙ නෑ යක්කු කිලෝ ගනට මීටරෙ එල ඇයි උබල තෙරුම් ගන්ඩ පර්ක්කු [Hook: Prasa Kg] අරක්කු ගාගන්නෙ හරක් ගු අරක්කු ගාගන්නෙ හරක් ගු අරක්කු ගාගන්නෙ හරක් ගු කැනබිස් නිදහස ඇයි තව පරක්කු