Mahesh Kaveeshwara - Mage Thaththa lyrics

Published

0 165 0

Mahesh Kaveeshwara - Mage Thaththa lyrics

දරන්න බැරි දුක්ගින්දර තනියම විදලා අපි හිනැහෙන දිහා බලන් ඔබ හිනාවුනා හැමදාමත් මගෙ ලෝකයෙ ඔබට විතරමයි මුල් තැන වෙනස් නොවන සෙනෙහස දුන් මගේ තාත්තා // හරි වැරැද්ද තෝරා දී මා ලගින් රැදී සෙවනැල්ලක් වී අදටත් මගේ ලග හිදී මා ලොකු මිනිසෙකු වූවත් ඔබේ පොඩි පුතුයි තාමත් ආදරයේ උල්පත වූ මගේ තාත්තා // ඔබෙ දෝතට මා අරගෙන හුරතල් කරලා සිපගත් හැටි ආදරයෙන් මගේ පුතූ කියා නොපෙනෙන දෙවියන් වැන්දත් පෙනෙනා දෙවියන් නුබ මට ආදරයේ උල්පත වූ මගේ තාත්තා දරන්න බැරි දුක් ගින්දර ගායනය : මහේෂ් කවීශ්වර පදරචනය : ඉෂාර මදුසංක සංගීතය : නිමේෂ් ජයමාන්න