Doxent - Newei Mama (නෙවෙයි මම ) lyrics

Published

0 95 0

Doxent - Newei Mama (නෙවෙයි මම ) lyrics

[Chorus : Doxxent Louveture(&Structure)] හිතන කෙනා නෙමෙයි මම - කෙනා නෙමෙයි මම යකා කළුත් නෑ පේන්න එන්නෙත් නෑ හැමදාම කට වහන් ඉන්නේ අපි, සුළුවෙන් හිතන්නෙපා උඹ හැංගිලා හිටියට ගින්දර වගෙයි අළු යට හිතන කෙනා නෙමෙයි මම (කෙනා නෙමෙයි මම) හිතන කෙනා නෙමෙයි මම (කෙනා නෙමෙයි මම) හිතන කෙනා නෙමෙයි මම (කෙනා නෙමෙයි මම) හැංගිලා හිටියට ගින්දර වගෙයි අළු යට [Verse 1: Structure] බැලුවම පේන්නේ වගේ පූස් පැටියා දැක්කේ නැද්ද පුල්ලි, ඇතුලින් මම කොටියා දඟලද්දී උඹ, මම කරබාන් හිටියා මෙල්ල කරන්න ලේසි නෑ - මම තනි අලියා නෑ ලොකු Talk නෑ බොරු Show Profile එක Silent, n***a Game එක On බොරු චන්ඩි කෝ? බුරන නරි කෝ? මේක අපේ Turn එක Shut The f** Up Hoe නෑ Drama නෑ Acting බොරුවට දන්නවා හපන්නේ නෑ උඹ බිරුවට දර්ශනේ දාගෙන බෝඩරේ රැඟුවට ඕනෙම ලොක්කෙක් ගූ බයයි මාරුවට උඹ හිතුවට යකා නෑ කළුවට හිත සුදු නෑ කවුරුත් සුදු ඇන්දට අවුලක් නෑ ඕනේ මගුලක් හිතුවට මේක මගේ කැමැත්ත මට ඕනේ විදිහට හිතන කෙනා නෙමෙයි මම උඹ දන්නේ නෑ මං ගැන අමතක නෑ ආව තැන දැනගෙන යන්නේ යන තැන තොපි යන්නේ එක පාරක NxTime වෙන පාරක දැනගනියි උඹ ළඟදීම Structure මචං මගේ නම [Chorus : Doxxent Louveture(&Structure)] හිතන කෙනා නෙමෙයි මම - කෙනා නෙමෙයි මම යකා කළුත් නෑ පේන්න එන්නෙත් නෑ හැමදාම කට වහන් ඉන්නේ අපි, සුළුවෙන් හිතන්නෙපා උඹ හැංගිලා හිටියට ගින්දර වගෙයි අළු යට හිතන කෙනා නෙමෙයි මම (කෙනා නෙමෙයි මම) හිතන කෙනා නෙමෙයි මම (කෙනා නෙමෙයි මම) හිතන කෙනා නෙමෙයි මම (කෙනා නෙමෙයි මම) හැංගිලා හිටියට ගින්දර වගෙයි අළු යට [Verse 2: GoldMineIsh] හිතන කෙනා නෙමෙයි මම - මොකා රැඟුවත් වෙන්නෑ සම පිටින් හොඳ වුනත් මම - ඇඟ පුරා **චර කම සද්දේ දැම්මේ නෑ ඩො, ඇයිද බය?? දෙන්න කලින් ගනින් තිබ්බ පය සද්දෙයි ගඳයි වාහං උඹේ කයිය නැත්නම් කටේ තියෙයි, මගේ පයිය දිව්වේ නෑ ඩො, බල්ලෝ පස්සෙන් ආවා තමයි එත් දිව්වේ නෑ ඩො බිව්වට බිව්වා මං Bro රැව්වට ඔව්වට බොරුවට මං සලුන්නෑ ඩො!! කෝ චන්ඩි කෝ???තාම දැක්කේ නෑ කෝ?? දෙවියෝ කොහෙද කෝ?? ඇවිල්ල වන්දපන් දෙවියෝ මමනේ GoldMine Ish, Doxxent, Structure, Nxtime, b**h උඹේ නර්තනේ දැන් නම් ඇති Please Yo n***a උඹේ කෙල්ල මගේ Side Chick මම තමයි Psychic ඇවිදින්නේ උඹ අළු උඩ නම් යටින් ඇවිලෙන ගින්දර තමයි යකෝ මං බලන් ඉද්දි තොට කෙල වෙද්දී බොට තේරෙයි උඹ හිතන් සිටි කෙනා වගේ නෙමෙයි කියා මං...