Doxent - KingZone lyrics

Published

0 148 0

Doxent - KingZone lyrics

[Intro] Yow it's NxTime C'mon Hey 3 kings in this Area Ha ha Show me your respect Yeah Put your hands up NxTime Baby [Verse 1:Doxent] Yow කෙල්ලේ එහෙනම් අහමුද මේකත් හිටගෙන or ඉඳගෙන Vegas යන්නට එනවද දාගෙන Makeup Maybe පෙරහැර ගිහින් වෙනකොට Wake Up සමහරවිට මේක හෙට වෙයි Break Up Sorryම තමයි එහෙම වුනොත් නම් අපි නම් Full fun එකේ හැමදාමත් Coz 3 Kings එනකොට ඔක්කොම Stand up Baby මගේ නම Doxxent Louverture Set එකම Set වෙන්නේ අපේ නැවේ නව ගිලුනත් අපි වතුරේ පාවේ Slim නම් ලොවේ සිංහල Hip Hop king මම වේමයි මම මයි Black සිංහල raps නම් ISH කිව්වමයි Teddy කිව්වමයි 3 kings කිව්වම දන්නවා ලංකාවම දකුණ මාරු නොකරම සැමදා සැම අත වැජඹෙන්නට ලංකාවේ අපේ hip hop ලෝකයට ආපු රජවරු ඔන්න හඳුනා ගන්න මෙන්න ඉන්නවා ඔබ අසලම එන්න son මෙන්න kingzone Ohh yeah මෙන්න kingzone [Hook] Sri Lankan kingzone Sri Lankan Hip Hop kingzone [Verse 2:Ryan The Teddy] මචං මේක අහපං මේවගේ ඒවත් අහපං අහල බලල මචං කියපං අයෙත් මට බං මේක අලුත් ලෝකය අලුත් කාලයට අලුත් තාලය ස ස රි ම - රි ම නි ග රි රි ග රි ස ම ස ම අසමසම rap n***a මම මේක කිව්වේ නිකං ඔයා දිහා බලන් ඔයා මං දිහා බලනකන් නැ නැ නෑ අපි යන්නේ නව ලෝකේ සැමට බෙදා දෙයි දුක ශෝකේ Girl Friend එක්ක Noway Skype එකෙන් අපි මල් කැඩුවේ ඒ මල ඔතලා මම ගැහුවේ ආතල් වැඩි වී වලි යන්නේ Set එක shape net එක surf කොච්චියෝ ආවොත් f**ing Problem නෑ නෑ නෑ තව උන් හට බය වෙන්නේ 18 පැනලයි මම ඉන්නේ Rap කියලයි මම සැනසෙන්නේ ඒකයි සැම මට king Teddy කිව්වේ yeah [Hook] [Verse 3 : GoldMineISH] I have only skull with a metal brain I don't fall down for a dollar rain Money never can erase ma fu**in' pain But I sill alive with this insane Some things are never ever change Life has only one chance to blow that thang Hold up were goin up Never f**ed up We are rise up Nxtime pour it up Life isn't game For reset and Play again And My Feelings Like Brand New Embark Band Yeah I'mma bad But I've fresh Than I get Rich and come back to my Village and make it my Kingdom Come Yeah my summer was Over Now I'm on the Autumn Waiting for winter And I know Spring was come when its all over I'M King Gold Mine ISH,Queen b**h Over and Over [Hook]