Doxent - CRAZY (මම දන්නෑ) Freestyle lyrics

Published

0 82 0

Doxent - CRAZY (මම දන්නෑ) Freestyle lyrics

[Hook] Crazy Crazy Crazy [Bridge 1 ] මම දන්නෑ වචන එන්නෑ අපි දන්නෑ [Verse 1:Doxent] 1යි 2යි 2ම 2යි 2ම කිව්වොතින් නිකං තමයි නිකං නම් ඉතින් 2ම තමයි 2නම් ඉතින් අපෙන් තමයි What Man [Bridge 2] මම දන්නෑ වචන එන්නෑ [Hook] [Verse 2:Doxent] බැලුවොත් හිටගෙන ගැහුවොත් නැගගෙන සින්දු කියන්නේ අපි නම් ඉඳගෙන හිටගෙන අනේ ඉඳගෙන කියපන් කියපන් උඹේ උඹේ Rap 1 [Verse 3:GoldMineISH] පාර දිගේ set වී gangs සිය කැරකි කැරකි LIfe සොයන්නේ සිංදු නම් ඉතින් life තමයි Life නම් ඉතින් සිංදු තමයි අපිනම් මේ දැන් සිංදු කියන්නේ ඉඳහිට ආතල් මදිවට ගන්නේ Fun නම් ඉතින් අදම තමයි අදනම් හැමදාමත් ම තමයි කියල වැඩක් නෑ සින්දුවත් අපේ මේවා අහලා උඹලත් කැරකෙ සුස්ති නම් සිංදු තමයි සිංදු නම් අපේ Drugsම තමයි සින්දුවත් කියන්නේ ආසාවට ආසවටනම් සිංදු කියන්නේ මොනවද තව මල්ලි බලන් ඉන්නේ අහපන් අපේ මේ rapවල තාලේ [Bridge 1 ] [Hook] [Verse 4:Doxent] පිස්සු නට නටා පාසල් යන්නේ පාසල් ගිහිනුත් පිස්සු නටන්නේ නටලා ඉවර වෙද්දී test 1 එන්නේ Test 1 ආවත් පිස්සු කෙලින්නේ Papers දැක්කම ඔලු කැරකෙන්නේ කැරකි කැරකි අපි ඒවා ලියන්නේ ලාභාලබෙට rapත් ලියන්නේ Eminem, 2 pac rap සිහිවෙන්නේ සිහිවෙන්නේ x6 [Verse 5:GoldMineISH] ඉගෙන ගන්නේ Job කරන්න Job කරන්නේ සල්ලි හොයන්න සල්ලි හොයන්නේ වියදම් කරන්න වියදම් කරනවා ණය වෙන්න ණය නම් වෙන්නේ ජීවත් වෙන්න ජීවත් වෙන්නේ සිංදු කියන්න අපි [Hook] [Bridge 1 ]